Tuesday, November 5, 2013

ප්‍රස්ථා පිරුළු (සිංහල භාෂාව)

  1. අනුන්ට කල දේ තමන්ට පලදේ - අනුන් වෙනුවෙන් කල නරක ක්‍රියාවක ප්‍රතිඵල තමන් වෙත ද ලැබිය හැක
  2. ඉවසීමෙන් සැනසීම ලැබේ - ජයග්‍රහණ ලබාගැනීමට නම් ඉවසීමෙන් කටයුතු කල යුතුය
  3. ඉක්මන් කොටයි - වැඩි හදිස්සියක් හොඳ නැත
  4. උගුරට හොරා බෙහෙත් බීම - තමන් ව තමන් විසින් ම රවටා ගැනීම
  5. කබලෙන් ළිපට වැටුනා වගේ - විපතට පත්වූ අයෙක් ඊටත් වඩා විපතකට පත් වීම
  6. අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ - නිෂ්ඵල කාර්යයක නිරත වීම
  7. කකුළුවා නටන්නේ දිය රත්වෙන තුරුලු - විපතකට පත්වීමට පෙර තාවකාලික සතුටක් ලැබීම
  8. ගැරඬි මරා පව් පුරවා ගැනීම - අහිංසකයන් ට හිරිහැර කිරීම සුදුසු නොවන බව
  9. ගිලී මලේ ඇත දත සුද්දෝ - ඉතා දුර්ලභ මිනිසුන් සිටීම

No comments:

Post a Comment